MyCRIB Mobile App

දැන් ඔබට හඳුන්වාදෙන MyCRIB App

ඔබේ මූල්‍ය අනාගතයට දැවැන්ත පියවරක්.
ඔබේ ණය වාර්තාව දැන් අත ලඟටම.
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තම ණය තොරතුරු වෙත ආරක්ෂිතව, පහසුවෙන් සහ කඩිනමින් ප්‍රවේශ වීමට අවස්ථාව සලසමින්, ඔබේ මූල්‍ය අනාගතය පිළිබඳව වඩාත් සුදුසු තීරණ ගැනීමට MyCRIB App එක ඔබව සවිගන්වයි.

  • CRIB වාර්තාව ලබාගැනීම
  • Credit Profile පරීක්ෂා කිරීම
  • CRIB Score අගය දැනගැනීම
  • තත්‍ය කාලීන දැනුම්දීම් ලබාගැනීම
  • ණය තොරතුරු විෂමතාවයන් දැනුම්දීම හා ඒවායේ ප්‍රගතිය පරීක්ෂා කිරීම
  • AI මගින් බලගැන්වූ ණය උපදේශන සේවා
  • වෙනත් පාර්ශ්වයන් වෙත ණය වාර්තාව ආරක්ෂිතව යොමු කිරීම
  • Learning Centre හරහා මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරගැනීම
  • CRIB මාධ්‍ය තොරතුරු වෙත ප්‍රවේශය
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Liveness Verification සමඟ ආරක්ෂිත අනන්‍යතාව තහවුරු කිරීම

අදම MyCRIB App එක iOS සහ Android වෙතින් බාගත කරගන්න.

MyCRIB App

ඔබගේ මුරපදය හෝ OTP අංකය කිසිවෙකුටත් ලබා නොදෙන්න. නිල නොවන මූලාශ්‍රවලින් සිදුවන බාගත කිරීම් සඳහා CRIB ආයතනය වගකීම බාර ගනු නොලැබේ.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය

අමතන්න: 011 213 1313