පරිපාලන ව්‍යුහය

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ පරිපාලන කටයුතු 1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශ පනතෙහි 5)1 විධි විධානය යටතේ පත්කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදුකෙරේ. 08.09.2025 වන දින වන විට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ තොරතුරු පහත පරිදි වේ.

Mr.K.G.P.Sirikumara

Chairman

Mrs. R Rukshana S de Silva Jayatillake

Director

Mr. Y A Jayathilaka

Acting General Manager / Chief Executive Officer

Mr. Clive Fonseka

Chief Executive Officer/General Manager – People’s Bank

Mr. D. P. N. Rodrigo

Director

Mr. Ananda Seneviratne

Managing Director (Executive Director)

Mr. Kapila Ariyaratne

Executive Director/CEO

Mr.Nihal Weerapana

Chief Recovery Officer - LOLC Finance PLC

Mr. Pushpike Jayasundera

Director/General Manager