පරිපාලන ව්‍යුහය
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ පරිපාලන කටයුතු 1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශ පනතෙහි 5)1 විධි විධානය යටතේ පත්කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදුකෙරේ. 01.01.2026 වන දින වන විට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ තොරතුරු පහත පරිදි වේ.

Mr.K.G.P.Sirikumara
Chairman

Mrs. R Rukshana S de Silva Jayatillake
Director

Mr. Y A Jayathilaka
Acting General Manager / Chief Executive Officer

Mr. Clive Fonseka
Chief Executive Officer/General Manager – People’s Bank

Mr. Naleen Edirisinghe

Mr.Arjuna Gunaratne
Managing Director (Executive Director)

Mr. Kapila Ariyaratne
Executive Director/CEO

Mr.Chandika Hettiarachchi
Chief Recovery Officer - LOLC Finance PLC

Mr. Senarath Bandara

Mr. Pushpike Jayasundera
Director/General Manager

