නීතිමය තොරතුරු
පාලන නීති
අනුකූලව ක්රියාකිරීමේ තත්වය
ණය තොරතුරු කාර්යාංශය විසින් එහි දෛනික කටයුතුවලදී ණය තොරතුරු කාර්යාංශය පනතට අමතරව තවත් ජාතික පනත් හා නියෝග කීපයකට අනුකූලව ක්රියා කරයි.
| අංකය | පනතේ හෝ නියෝගයේ නම |
|---|---|
| 1 | 2009 අංක 49 දරන සුරක්ෂිත ලත් ගනුදෙනු පනත |
| 2 | (සංශෝධිත) 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක (සේවා නියුක්තිය සහ පරිශ්රමිකය විධිමත් කිරීමේ) පනත |
| 3 | (සංශෝධිත) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත |
| 4 | (සංශෝධිත) 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත |
| 5 | 1983 අංක 12 දරන පාරිතෝෂික අරමුදල් ගෙවීමේ පනත |
| 6 | 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත |
| 7 | 2017 අංක 12 දරන විදේශ විනිමය පනත |
| 8 | (සංශෝධිත) 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත |
| 9 | 2006 අංක 19 දරන විද්යුත් ගනුදෙනු පනත |
| 10 | 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත |


