අපගේ කාර්යභාරය
- ණය කරුවන්ගේ සහ අනාගත ණයකරුවන්ගේ ණය හා මූල්‍ය තොරතුරු එක් රැස් කිරීම, සැසඳීම හා ගොණුගත කිරීම.
- කාර්යාංශයේ සාමාජිකත්වය දරණ බැංකු හා මූල්‍ය ආයතනවල සහ එම ණය හා මූල්‍ය තොරතුරු අයත් පුද්ගලයන්/ ආයතනවල ඉල්ලීම පරිදි නැවත එම ණය තොරතුරු ලබා දීම.
- ණය ශ්‍රේණිගත කිරීමේ කර්තව්‍ය (Credit Rating) භාර ගැනීම සහ එම ණය ශ්‍රේණිගත කිරීම් ඉල්ලා සිටින යම් දේශීය හෝ විදේශීය නියෝජිත ආයතනවලට හෝ යම් තැනැත්තෙකුට එම ණය ශ්‍රේණිගත කිරීම් ලබාදීම.
- ශ්‍රී ලංකාවේ ණය දෙන ආයතන සහ ණය ප්රදානය කරන ආයතනවල ඉල්ලීම මත පුද්ගලයන් හෝ ආයතන පිළිබඳ ණය ලකුණු සැපයීම (Credit Scoring) සහ අනෙකුත් අගය එකතු කළ සේවාවන් සැපයීම.
- කාර්යාංශයේ සාමාජික ණය දෙන ආයතන සඳහා පර්යේෂණ හා පුහුණු ව්‍යාපෘති භාර ගැනීම.
- චංචල දේපළවල සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිය ලියාපදිංචි කිරීම සඳහා "සුරක්ෂිතලත් ගණුදෙනු ලේඛණය" පවත්වාගෙන යාම.